ලෝකයෙන්ම වේගවත් ඇය ශකාරි

අගෝ 22, 2023

    ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම් ක්‍රීඩිකාව බවට පත්වීමට ඇමරිකාවේ ශකාරි රිචඩ්සන් සමත් වුණා.

    ඒ මීටර කාන්තා දහවන ඉසව්ව ජය ගනිමින්. ඇය ඒ සඳහා ගත කළ කාලය තත්පර 10.65 ක්.

    ජෙමෙයිකාවේ ශෙරිකා ජැක්සන් තත්පර 10.72කින් තරගය නිමා කරමින් රිදී පදක්කම දිනා ගත්තා.

    එහි ලෝකඩ පදක්කම හිමිවුණේ හිමිවුණේ ජැමෙයිකාවේ ශෙලී ඈන ෆ්‍රෙසර් ෆ්‍රයිස් ට. ඇය තත්පර 10.77 කින් තරගය නිමා කළා.

    Latest News