20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය අද ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ, සත්කාරක අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය D කාණ්ඩය නියෝජනය කරන නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ නිව්යෝක් හිදී පැවැත්වුනා.

ඊයේ දකුණු අප්‍රිකාව සමග තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට හේතුව මාධ්‍ය වේදියකු නායක වනිඳුගෙන් විමසා සිටියා.

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය, ලකුණු 125 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ, උගන්ඩා කණ්ඩායම පරාජය කරමින්.

ICC T20 ලෝක කුසලාන තරඟාවලියට පෙරාතුව පැවති පළමු පෙරහුරු තරඟය ඊයේ අවසන් වූයේ ෆ්ලොරිඩා හි ලවුඩහිල් පිටියේදී ශ්‍රී ලංකාවට ලකුණු 20ක පරාජයක් අත් කර දෙමින්.

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, පළමු පුහුණු තරගයෙන් ජය වාර්තා කිරීමට, කැනඩාව සමත් වුණා. ඒ, නේපාලය ලකුණු 63 කින් පරාජය කරමින්.

 බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා විස්තර විචාරක මණ්ඩලය ICC ය විසින් නම් කර තිබෙනවා.

Latest News