ඔස්ට්රේලියානු කාන්තා බිග් බෑෂ් 20-20 ක්රිකට් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ශ්රී ලංකා ක්රීඩිකා චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. මෙවර තරගාවලියේදී චමරි නියෝජනය කරන්නේ, සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමයි.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සිද්ධීන් 43න් 23ක්ම ශ්‍රී ලංකාවේ නම කියවීම කණගාටුදායක බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵලය දැන සිටි බවත් නිලවරණය පැවැත්විමේ ක්‍රමවේදයෙන් සිදුවන්නක් බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්ද්‍ර මහතා පවසයි.

හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතන නිලවරණයේදී මොහාන් ද සිල්වා මහතාට ලේකම් ධූරයටත් රවීන්  වික්‍රමරත්නට උප සභාපති සහ සහකාර ලේකම් ධූරයන්ටත් තරඟ වැදිය හැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් යයි.

පෙබරවාරි 7 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන් වෙයි

Latest News