එංගන්තය පන්දුවට පහරදීම අරඹයි

නොවැ 06, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී ඇරඹුණා.

    මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ඒ අනූව, පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 5ක් රැස්කරගෙන සිටී.

    England: 1 Rory Burns, 2 Keaton Jennings, 3 Moeen Ali, 4 Joe Root (capt.), 5 Ben Stokes, 6 Jos Buttler, 7 Ben Foakes (wk), 8 Sam Curran, 9 Adil Rashid, 10 Jack Leach, 11 James Anderson

    Sri Lanka: Kaushal Silva, Dimuth Karunaratne, Kusal Mendis, Dinesh Chandimal(capt), Angelo Mathews, Niroshan Dickwella (wk), Dhananjaya de Silva, Dilruwan Perera, Akila Dananjaya, Suranga Lakmal, Rangana Herath

    Latest News