ක්‍රීඩා ඇමතිගෙන් බෝල බෙදීමක්

නොවැ 03, 2018

    පාසල් ක්‍රීකට් කණ්ඩායම් 225 ක් සඳහා ලෙදර් බෝල 7680 ක් 19න් පහළ පාසල් ක්‍රීකට් තරඟවලි සඳහා පිරිනැමුණි.

    වටිනාකම රුපියල් මිලියන 8කට අධිකයි.

    ඒ ගරු පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News