බර ඉසිලීමෙන් ඩිලංකගෙන් ශ්‍රීලංකාවට පදක්කමක්

අප්‍රේ 20, 2019

    ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ප්‍රථම පදක්කම හිමිකර දීමට ඩිලංක ඉසුරු කුමාර අද සමත් විය.

    තරගාවලිය පැවැත්වෙන්නේ චීනයේදී. කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ,ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඉසුරු කුමාර තරග වැදිණ. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ප්‍රථම පදක්කම හිමිකර දීමටයි, ඔහු සමත් වුණේ.

     

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 12:35

    Latest News