ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

එක්දින සංචිතය

  1. චරිත් අසලන්ක - නායක
  2. අවිශ්ක ප්‍රනාන්දු
  3. පැතුම් නිස්සංක
  4. කුසල් ජනිත් පෙරේරා
  5. කුසල් මෙන්ඩිස්
  6. කමිදු මෙන්ඩිස්
  7. ජනිත් ලියනගේ
  8. සධීර සමරවික්‍රම
  9. නිෂාන් මධුෂ්ක
  10. දුනිත් වෙල්ලාලගේ
  11. වනිදු හසරංග
  12. මහීෂ් තීක්ෂණ
  13. ජෙෆ්රි වැන්ඩසේ
  14. චමිදු වික්‍රමසිංහ
  15. අසිත ප්‍රනාන්දු
  16. ඩිල්ෂාන් මධුෂංක
  17. මොහොමඩ් සිරාස්

20-20 සංචිතය

  1. චරිත් අසලන්ක - නායක
  2. පැතුම් නිස්සංක
  3. කුසල් ජනිත් පෙරේරා
  4. කුසල් මෙන්ඩිස්
  5. කමිදු මෙන්ඩිස්
  6. දිනේෂ් චන්දිමාල්
  7. අවිෂ්ක ප්‍රනාන්දු
  8. භානුක රාජපක්ෂ
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිදු හසරංග
  11. මහීෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. චමිදු වික්‍රමසිංහ
  14. අසිත ප්‍රනාන්දු
  15. නුවන් තුෂාර
  16. මතීෂ පතිරණ
  17. බිනුර ප්‍රනාන්දු
ඉන්දියානු දේශයේදීම 3-0 ක් ලෙස ඉන්දියාව පරාජය කරමින් ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු රට බවට පත් වන්නට නවසීලන්තයට හැකි වුනා.

2024 සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගැනීමට කමිදු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

20-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්රිකට් අභ්යන්තර ආරංචි මාර්ග පවසනවා.

දශකයකට පසු එංගලන්තය පරාජය කරමින් ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුනා.

අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයා සම්මානය සදහා ශ්රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා.

Latest News