ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයකර තිබේ.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවාදුන් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීම සඳහා ස්ථාපනය කර ඇති විශේෂ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබිණ.

Latest News