'මොන්ටිකාලෝ' ශූරයා සෙබස්තියන්

ජන 29, 2019

    ප්‍රංශයේ පැවති මොන්ටිකාලෝ මෝටර් රථ රැළියේ ජය වාර්තා කිරීමට ප්‍රංශයේ සෙබස්තියන් ඔගියර් සමත්විය.

    පසුගිය වසරේ ද ඔහු එම ශූරතාව දිනා ගත්තේය. මෙම වසර සඳහා පැවැති පළමු ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රැළිය මෙයයි. මෙහි දෙවැනි ස්ථානය දිනා ගත්තේ බෙල්ජියමේ තියරි නෙවිල් ක්‍රීඩකයායි. එස්තෝනියාවේ ඕට් ටනක් ක්‍රීඩකයාට තුන්වැනි ස්ථානය හිමිවූ අතර බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස්මික්, සිව්වැනි ස්ථානයට තරගය අවසන් කළේය.

    මීළඟ ලෝක මට්ටමේ මෝටර් රථ රැළිය පෙබරවාරි 14 වැනි දා ස්වීඩනයේ දී ආරම්භ වේ.

    1017316668 LAT 20190125 Ogier01MC19cm229

    1017318862 LAT 20190127 Ogier01MC19cm307

    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 11:46

    Latest News