ජාතික ඉන්ධන බලපත්‍රය පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අද උදේ පැවති බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන…
‍‍බිබිල-දොඩන්ගොල්ල ප්‍රදේශයේ දී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරියක්, මාර්ගය හරහා පෙරලියාමෙන් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් අද අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…
සංවිධානාත්මක අපරාධ වෙඩික්කරුවෙකු කඩුවෙල - කොරතොට ප්‍රදේශයේ ගල්වළකට ඇඳවැටී මියගොස් තිබෙනවා.
පසුගිය මැයි මස 25 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම…
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතු ජීවන්ත පීරිස් පියතුමා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම්…
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් ප්‍රවාහන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
ඛණිජ තෙල් ආනයනය සඳහා තවත් තරගාකාරී පාර්ශ්වයන්ට බලපත්‍ර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
සෑම මසකම 5 වැනි දින ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
‍‍පොලොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් 62,000 ක් සඳහා යූරියා පොහොර බෙදා දී අවසන් බව, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්…
තේ එකක මිල රුපියල් 30.00 ක් දක්වා අඩු කිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
‍‍වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි වේවායි, ප්‍රාර්ථනය කරන බව, චෙක් ජනර‍ජයේ ජනාධිපති මයිලෝස් සීමන් මහතා…
යුවාං වැංග්-5 ගවේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල්දමන ලෙසට විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ මහජන චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද(09) උදෑසන ලිප්ටන් වටරවුම අසල ඉන්ධන පෝලිමක තිබූ වාහනයක් මතට යකඩ බටයක් වැටී තිබේ.
අද (09) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
‍‍ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හෙවත් කියු ආර් ක්‍රමවේදය ය‍ටතේ ඉන්ධන නිකුත් කිරීමේ දෙවැනි කෝටාව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ…
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා.

Latest News