තෙල් ආනයනයට තවත් පාර්ශවවලට බලපත්‍ර

අගෝ 09, 2022

    ඛණිජ තෙල් ආනයනය සඳහා තවත් තරගාකාරී පාර්ශ්වයන්ට බලපත්‍ර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

    විදේශ විනිමය හිඟය හමුවේ අඛණ්ඩ ඛණිජ තෙල් සැපයුම සහතික කිරීම එහි අරමුණයි. ඒ අනුව ඉදිරියේදී ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට ද නියමිතයි.‍ යෝජනාව ඉදිරිපත් කළේ, අමාත්‍ය කංචන විජේසේකර මහතායි.

    Latest News