උසස්පෙළ 2021 (2022) විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි සිසුන් සඳහා නැවත එම පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අදාළ දින සහ…
සතියේ වැඩ කරන සියලුම දිනයන්හි දී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.
අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
ජාතික රූපවාහිනිය සංවිධානය කළ කැමරාකරණය සහ ආලෝකකරණය පිළිබඳ පුහුණු පාඨමාලාව හැදෑරූ පළමු කණ්ඩායමට අද සහතික පිරිනැමුණා.
‍රුපියල් කෝටි 20කට අධික රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොලින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු…
‍‍ශ්‍රී ලංකාව තුළ කොරියානු ආයෝජන වැඩි කර ගැනීම සඳහා නව වීසා රෙගුලාසි ක්‍රමවේදය උපකාරී වනු ඇතැයි, එරට තානාපති සන්තුෂ් වුන්ජින්…
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ 10 දෙනෙකු ඊයේ රාත්‍රී නාවික හමුදාව බාරයට ගෙන තිබෙනවා. 
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. 
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය අවධාරණය කරනවා.
දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට හැකි වනු ඇති බවට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය…
අසාධු ලේඛනගතකර තිබූ පුද්ගලයින් සහ සංවිධාන එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ආයතන කිහිපයක් එක්ව සිදුකරනු ලැබූ දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුව බව…
කතරගම, නුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් අධි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සේවයක් සති අන්තයේ ක්‍රියාත්මක කිරීමට තීරණය…
අද (17) සිට වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති…
අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
‍‍කොරෝනා වෛරසය යළි ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව, ‍කොළඹ - රිජ්වේ ආර්යා ළමා…
ඊයේ පස්වරුවේ රිදීමාලියද්ද ප්‍රදේශ‍යට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.
ඩේවිඩ් පීරිස් සමාගම විසින් පරිවර්තනය කරන ලද විද්යුත් ත්‍රීරෝද රථ හඳුන්වාදීම අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ප්‍රජාතාන්ත්‍රික, සමෘද්ධිමත් සහ උපද්‍රවවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිවුණා.

Latest News