විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර

අගෝ 09, 2022

    විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් ප්‍රවාහන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    යෝජනාව ඉදිරිපත් කළේ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.

    Latest News