ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා. පෙරහර, පස්වරු 7.00 පසුවී මිනිත්තු 44 ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කළා.Twitter