ඉන්ධන නිකුත් කිරීමේ දෙවැනි කෝටාව ඇරඹේ...(වීඩියෝ)

අගෝ 08, 2022
  • ‍‍ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හෙවත් කියු ආර් ක්‍රමවේදය ය‍ටතේ ඉන්ධන නිකුත් කිරීමේ දෙවැනි කෝටාව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරුණා.

    පසුගිය සතියේ එක් එක් වාහන සඳහා ලබා දුන් ඉන්ධන කෝටාවම මෙහිදීත් ලබා දෙන බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ....

    Latest News