සෑම මසකම 5 වන දා ගෑස් මිල වෙනස් වෙයි

අගෝ 09, 2022

    සෑම මසකම 5 වැනි දින ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    මිල සූත්‍රයක් අනුව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. අඛණ්ඩව ගෘහස්ත ගෑස් සැපයුම සහතික කිරීම සහ පිරිවැය නිරූපිත මිල සූත්‍රයක් හඳුන්වා දීම මෙහි ප්‍රධාන අරමුණයි.

    Latest News