අනපෙක්ෂිත අනතුරකින් 99න් බේරීම (වීඩියෝ)

අගෝ 09, 2022
  • අද(09) උදෑසන ලිප්ටන් වටරවුම අසල ඉන්ධන පෝලිමක තිබූ වාහනයක් මතට යකඩ බටයක් වැටී තිබේ.

    එය ඒ අසළ ඉදිවන ගොඩනැගිල්ලකින් වැටී ඇත. අනතුරින් වාහනයේ රියදුරුට අනතුරක් සිදුව නැති බවයි වාර්තාවන්නේ. එම කාර් රථය එම ස්ථානයේ නවත්වා සුළු මොහොතකින් එම අනතුරු සිදු වූ බව ඇසින් දුටු අයෙක් පැවැසීය.

    Latest News