සවස 2ට යළි ඇඳිරිනීතිය පැන වූව ද අවසන් පාරිභෝගිකයා දක්වා භාණ්ඩ නිකුත් කිරීමට අවසර ලබා දී තිබේ.
එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බව වෙළඳුන් ප්‍රකාශ කරයි.
COVID-19 වෛරසය ආසාදිත බවට මෙරටදී තහවුරු කරගත් පුද්ගලයින් ගණන මේ වනවිට 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කවල සහ උතුරු පළාතේ අද උදේ 6:00 සිට ඉවත් කළ ඇඳිරි නීතිය යළි පනවන වේලාව පස්වරු…
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය…
මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලින් කෙරෙන ඉල්ලීම් සඳහා කොරෝනා විෂබීජහරණයට එතනෝල් නිපදවීම අඛණ්ඩව සිදුකරන බව ලංකා සීනි සමාගමේ…
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයින්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැදවීමක් කර තිබේ.
කොරෝනා වසංගතය රට තුල ව්‍යාප්ත වීම පාලනය කරන අතර, රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළයුතු උපදෙස් රජය විසින් රාජ්‍ය ආයතන…
2020 මාර්තු මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට උසස අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන සහ තොරතුරු සහ ජනමාධ්‍ය…
බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා…
උතුරු පළාතේ ජනතාවට තම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිටතට නොයන ලෙස තහනම් කිරීමත් සමඟ ඊයේ (22) සිට උතුරු පළාතට ඇතුළුවන යාපනය…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ…
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණයෙන්ම සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන්…
හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකුට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැඩි ලෙස අවවාද කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අලුත්වැඩියා කිරීම් කටයුතු නාවික හමුදාව අද…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති, 2019 වර්ෂයේ මාධ්‍ය හැඳුනුම්පතෙහි වලංගු කාලය මැයි 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇති…
ගාල්ල බන්ධනාගාරයේ රැඳයන් සිව්දෙනෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවීම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව්දෙනා ස්වයං නිරෝධනයට ලක්කර ඇති…
කෝවිඩ් - 19 වෛරසය පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් 21 වැනිදා ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ඉදිරියේදී…
සබරගමු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා උතුරුමැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත්කර තිබේ.

Latest News