දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පනවා තිබූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල්‌ කිරීමත්‌ සමග ජනතනාව විශාල වශයෙන්‌ නගර වෙත පැමිණි බව…
COVID-19 වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවූ බව සෞඛ අංශ සඳහන් කරයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම…
අද දිනය තුළ මෙරටින් මේ දක්වා කොවිඩ් නයින්ටින් කිසිදු රෝගියෙකු හමුවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන රජය ආරම්භ කර තිබේ.
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක්…
රට තුළ කොරෝනා වෛරසය (COVID-19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ.
නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායමේ සාමාජිකයින් එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයට සහ යුද හමුදාවට ප්‍රසාදය පළ කරයි.
ගිරිඋල්ල, බෝපිටිය ප්‍රදේශයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන…
COVID-19 තර්ජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනපති ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලයි.
බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් කුමරුට ද කොරොන වයිරස් ආසාදනය වී ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී තිබේ.
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ ජනතාවට බලපාන සමාජයීය ගැටලු විසඳීමට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.
ගොවීන්ට නොමිලයේ පොහොර ලබාදීම අඛණ්ඩව සිදුකරන බව, ලංකා පොහොර සමාගම පවසයි.
රටේ උද්ගතව ඇති තත්වය හමුවේ, දානමාන ප්‍රත්‍ය පහසුකම්‌ අඩු විහාරස්ථානවලට පහසුකම්‌ සැලසීමට, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සූදානමින්‌ සිටියි.
හිඟයකින්‌ තොරව, ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ දෛනිකව කියාත්මක කර ඇතැයි, කොටුව තොග වෙළෙළ සංගමය හා මැනිං වෙළෙඳපොළ සංගමය පවසයි.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය…
එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට…
නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයින් 201 දෙනෙකු කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද (25) මුදා හරිනු ලැබිණි.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව ප්‍රතික්ෂේප කරන…
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා සම්පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

Latest News