මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.ඒ තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත්…
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා විය.
ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල…
මධ්‍යම පළාතේ ප්‍රථම කොරෝනා වෛරසය වැළදුන රෝගියා මහනුවර,අකුරණ ප්‍රදේශයේ තෙලඹුවත්ත ගමෙන් හමුවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන…
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.
වරාය පරිශ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් මුදා හැරීම සඳහා ඉතා සුපරික්ෂාවෙන් යුත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව…
රජයේ රෝහල් වලින් සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබන සඳුදා සිට තැපැල් සේවකයින් මගින් බොහැරීමට සැලසුම් කර තිබේ.
රෝබෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින්, කොරෝනා රෝගීන් අසළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමයක් මෙරටින් නිපදවා තිබේ.
මාර්ග බාධක රාජකාරි සඳහා අද සිට හමුදා සාමාජිකයින් ද, අනියුක්ත කරන බව, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන්…
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් අද…
කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් දෙදෙනෙකු සුවය ලබා අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක සංඛ්‍යාව තවත් 300 කින්…
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ…
ඇඳිරි නීති සමය තුළ ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ වුව ද එලවලු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර…
දැනට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරමින් සිටින බව…
ජනතාවට ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම දිවයිනපුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. අප වාර්තාකරු පවසන්නේ, මේ වන විට විශාල පිරිසකට භාණ්ඩ මලු ලැබී…
ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස් වලට යා නොහැකිව කටුනායක අපනයන සැකසුම් කලාපයේ රැඳී සිටි සේවක සේවිකාවන් 3000 ක පමණ පිරිසක් අද…
මහ කන්නය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 4712ක් මේ වනවිට රජය මිලදී ගෙන ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වී අලෙවි…

Latest News