විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා පැය 24 පුරා සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ…
දිවයින පුරා පොලිස් නිලධාරීන් 45,000 කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීමට රජය කඩිනමින් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ.
ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික වන්දනාකරුන් 113 දෙනෙකු අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ රජය විසින් අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදිත වූ මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ සතොස, සමුපකාර ඇතුළු වෙළදසැල් වෙත ප්‍රමාණවත් පරිදි නිකුත් කර ඇතැයි රජය පවසයි.
ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ…
අද (20) පස්වරු 06.00 සිට ඇදිරිනීතිය ක්‍රියාත්මක බවට තීරණය කිරීමත් සමඟ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අමතර දුම්රිය සහ බස්…
කොවිඩ් - 19 වයිරස් රෝගී තත්ත්වය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලු තැපැල් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම තීරණය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.38 ක්…
අද (20) පස්වරු 6.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම නවතා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ දැනුම් දීමක්…
ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැණෙන බව පොලීසිය පවසයි.
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
මාස තුනකට බලපැවැත්වෙන පරිදි රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබේ.
ගතවූ පැය 24 තුළදී ලොව රටවලින් වාර්තා වන මුළු කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා මරණ ගණන 1,079 ක් බව විදෙස් මාධ්‍ය…
අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා (23) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන්…
අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Latest News