සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නිවසටම සැපයීමේ වැඩසටහනට පෞද්ගලික අංශයේ ද දායකත්වය ලැබී තිබේ.
ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ කොරියානු ජාතිකයන් දස දෙනෙකු සමාජ ගත කර තිබේ.
රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට අනුකූලව ක්‍රියා කරන්නැයි, ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා සියලු පාර්ශවලින් ඉල්ලීමක්…
COVID-19 රෝගයට ගොදුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 102 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා රෝගය ව්‍යාප්තිය මර්දනය කිරීමට දිවයිනේ ක්‍රියාත්මක ඇඳිරිනීතිය මත්කුඩුවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මහඟු කාලසීමාවක් බවට පත්ව තිබේ.
COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින පුරා තවදුරටත් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මකයි.
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි…
පුද්ගලික ආරක්‍ෂාව අවදානමක පවතින අවස්ථාවක රජයේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සිය සේවා සැපයීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා…
COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමඟ වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත්…
සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය…
කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ…
COVID-19 රෝගය පාලනය සඳහා රුපියල් කෝටි 63කට අධික මුදලක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග කරයි.
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු…
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.
රටේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා එළවළු ප්‍රවාහනය සඳහා සහයක් අවශ්‍ය නම් පොලිසිය ඇමතිය හැකියි.
විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු 311 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (24) එම මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිත…
ඇඳිරිනීතිය ඉවත් කළ කාලසීමාවේ කොට්ටාව, කඩවත වැනි කෙටි දුර ගමන් සඳහා අධිවේගී මාර්ගද විවෘත කර තිබෙන බව පොලීසිය පවසයි.

Latest News