රෝහල්වල වැඩිපුර රුධිර සංචිත පවත්වාගෙන යාමට තීරණයක්

මාර් 23, 2020

    කෝවිඩ් - 19 වෛරසය පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් 21 වැනිදා ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සඳහා රටපුරා රෝහල් වල රුධිර සංචිත පවත්වා ගැනීමට තීරණය කෙරේ.

    ඒ අනුව අවශ්‍ය අවස්ථාවන්හි නිකුත් කිරී‍මට රටපුරා රෝහල් වල එම රුධිර සංචිත පවත්වා ගැනේ. 

     

    Latest News