උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලෙස මහීපාල හේරත් පත් කෙරේ

මාර් 23, 2020

    සබරගමු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා උතුරුමැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත්කර තිබේ.

    මහීපාල හේරත් මහතා සබරගමු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වසර 14ක් සේවය කළ අත්දැකීම් බහුල දේශපාලඥයෙක්. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය ආමාත්‍යවරයෙකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

    Latest News