සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පවත්වන ලදි.
මෙරට දී හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම…
ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්‌ ගතවූ පැය 24 තුළ පුද්ගලයින්‌ 809 දෙනෙකු අත්‌අඩංගුවට ගෙන තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්තික්කවල දැන්‌ ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්‌ දෙන තෙක්‌ දිගටම ක්‍රියාත්මක බව රජය…
දිවයිනේ දිස්ත්‍රි‍ක්ක කිහිපයක උණුසුම් දර්ශකය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
පාස්කු ඉරිදා දිනයේ මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට සියලු මගී ගුවන් යානා පැමිණීමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා…
අප්‍රේල් 07 වනදා දක්වා වන කාලයේදී ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාධිතයන් ඉහළ යාමේ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි බව රජයේ වෛද්‍ය…
අද (29) උදෑසන 6.00 සිට අද දහවල් 12.00න් අවසන් වූ පැය 6ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206…
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.
මාස දෙකකට අධික කාලයක් වසා තැබුණු චීනයේ වූහාන් නගරය ඊයේ අර්ධ වශයෙන් යළි විවෘත කෙරිණ.
ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපොළ ඇතුළු සියළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අඛණ්ඩව සිදු වෙයි.…
කොරෝනා වෛරස ව්‍යාප්තිය අවාදනමත් සමග නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සිය ගම්බිම් කරා පිටත් කර හැරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි.
රජය නියම කළ උපරිම මිලට යටත්ව කොළඹ මැනිං වෙළෙඳපොලේ අද දිනයේ ද එළවලු තොග අලෙවි කෙරිණ. නමුත් සෙසු දිනයන්ට සාපේක්ෂව අද දිනයේ…
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය රෝගියාගේ අවසන් කටයුතු අද සිදු කෙරිණ. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී.
කොරෝනා අවදානම පවතින මේ දිනවල සබන් යොදා නිතර දෑත් පිරිසිදුකර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.
විදේශ සබඳතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී…
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකයි.

Latest News