ස්වයං නිරෝධායනය වූ කොරියානුවන් 10ක් මුදා හැරේ

මාර් 25, 2020

    ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ කොරියානු ජාතිකයන් දස දෙනෙකු සමාජ ගත කර තිබේ.

    ඊට අදාළ අවසර පත ඊයේ(24) නිකුත් කළේ දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි.

    මෙම කොරියානු ජාතිකයන් පිරිස දංකොටුව හාල් දඬුවන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ නිරෝධායනට ලක් කළේ, පසුගිය 08 වැනි දින සිටයි. ඔවුන් සාර්ථකව එම ක්‍රියාවලියට දායක වූ බවයි, දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කිත්සිරි යාපා මහතා ප්‍රකාශ කළේ.

    Latest News