රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට අනුකූලව ක්‍රියා කරන්න - මුරලි (වීඩියෝ)

මාර් 24, 2020
  • රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට අනුකූලව ක්‍රියා කරන්නැයි, ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා සියලු පාර්ශවලින් ඉල්ලීමක් කළේය.

    “අපිට කියන්න පුලුවන් මේක කොරෝනා වෛරසය එක අතකින් රටම මිනිස්සුන්ගේ විනය හදන ක්‍රමයක් වගේ වුණා මේක. විනය ගරුකව ගොඩක් අය හැසිරෙනවා. සුළු පිරිසක් ඊට පිටින් යනවා. ඉස්සරහට මේ වගේ විනයක් තියාගන්න පුලුවන් නම් මේ රට හොඳ තත්වයකට ගෙනියන්න පුලුවන්“ යැයි මුත්තයියා මුරලිදරන් පැවසීය.

    Last modified on අඟහරුවාදා, 24 මාර්තු 2020 20:38

    Latest News