මාලිගාවත්ත, ජුම්මා මස්ජිඩ් මාවත ප්‍රදේශයේ පෞද්ගලික ආධාර බෙදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබේ.
රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොරෝනා වසංගත සමයේ මැදපෙරදිග අතරමංව සිටින විදේශ සේවයේ සේවක සේවිකාවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම් ඉටුකරන්නට ආණ්ඩුව පියවර ගෙන…
කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට යළි ආරම්භ කෙරේ.
‘අම්පන්’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියාව දෙසට යාත්‍රා කළ මෙරට බහුදින ධීවර යාත්‍රා 30 න් 29 ක් යළිත් දිවයින බලා යාත්‍රා…
සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මන්නාරම තුඩුව ආශ්‍රිතව ආරම්භ කර ඇති සුළං බල ව්‍යාපෘතියට සමගාමීව, තවත් සුළං බල ව්‍යාපෘති ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සමාන්‍ය පරිදි ජුනි මස මුලදී නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන සතියේ…
අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත කොවිඩ් – 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් රුපියල් 5000…
කොවිඩ් 19 රෝගය ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ තිබේ.
ජුනි මස 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්…
දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
ඊයේ (20) රාත්‍රී 10.15 වන විට වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගලයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවලට සහය ලබා දීම සඳහා අද…
මාර්තු මස 20 වන දින සිට අද (21) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61,093ක පිරිසක්…
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1028 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ ඊයේ (20) රාත්‍රී 10.15 වන…
“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම - COVID 19 සෞඛ්‍ය…
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇති අතර, අද (20) අධ්‍යාපන, ක්‍රීඩා හා…
හෙට සවස් කාලය වන තෙක් උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Latest News