ඉන්දුනීසියාවේ සිටි ලාංකිකයින් 110ක් මෙරටට

මැයි 21, 2020

    කොවිඩ් 19 රෝගය ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ තිබේ.

    ඉන්දුනීසියානු ගරුඩා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස අද පෙරවරු 8.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව, අප වාර්තාකරු පවසයි. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මැයි 2020 11:41

    Latest News