පළමු ශ්‍රේණියේ චක්‍රලේඛය ගැන තීන්දුව ජූනි මුල

මැයි 21, 2020

    ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සමාන්‍ය පරිදි ජුනි මස මුලදී නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන සතියේ තීරණය කරන බව වාර්තා වේ.

    දැනට පවතින චක්‍රලේඛයට සුළු සංශෝධන කිහිපයක් යෝජනා වී ඇතිි බව ද පැවසේ.

    කෙසේවුවත් ඒ් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ.

    සාමාන්‍ය පරිදි එළැඹෙන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා අයැදුම්පත් කැඳවන්නේ පෙර වසරේ ජූනි මස පළමුවැනිදා සිට 30 වැනිදා අතර කාලයේදීය.

    Latest News