ශ්‍රී ලංකාව, ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. 
මත්පෙති 8900 සමඟ ලොරි රථයක් ඊයේ සවස මෝදර පොලිසිය භාරයට ගැණින.
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ…
මෑතකදී කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන්…
“MT New Diamond“ නෞකාවේ යළි ඇති වූ ගින්න පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇති බව නාවික හමුදාව පවසයි.
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 9 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තම රටින් පිටත්ව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට, සෞදි රජය තීරණය කර…
ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ප්‍රජාව යන අංශ දෙකටම සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය…
රුපියල් ලක්ෂ 33ක් පමණ කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රේමලාල් ජයසේකරගේ මහතා අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර හිමිවෙයි.
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා දෙවැනි දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.
කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මත්පෙති 18,900ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් -19 හේතුවෙන් මාස හතකට වැඩි කාලයක් වසා දැමූ සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අද පාසල් දරුවන්…
අද දිනයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව…
කළුතර උතුර,වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
මීතොටමුල්ල පෙරේරා මාවතේ ජනතාවගේ ජල සැපයුම පිළිබඳ ගැටලුව එතුඑළිය ඊයේ වාර්තා කළේය.
2015 මැතිවරණයට පෙර සහරාන් හෂීම් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවකට දේශපාලන පක්‍ෂ කිහිපයක් එකඟත්වය පළකර තිබූ බව ජනාධිපති කොමිසමේ දී අද…
පාලනය කර තිබූ “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න නැවත හටගෙන ඇතැයි වාර්තාවේ.

Latest News