රු.මිලියන 4කට අධික මත්පෙති අත්අඩංගුවට

සැප් 08, 2020

    මත්පෙති 18,900ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්පෙතිවල වටිනාකම රුපියල් මිලියන 4.7කට අධික බවයි, වාර්තා වන්නේ. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, තොටලග ප්‍රදේශයේ දීයි.

    Latest News