රත්තරං කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

සැප් 08, 2020

    කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

    විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකළේය.

    මෝටර් රථයක ආසනයට ඉතා සුක්ෂම ලෙස සඟවා විදේශ රටකට යැවීමට මෙම රත්ත්‍රන් තොගය සුදානම් කර තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

    සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News