ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවට (වීඩියෝ)

සැප් 08, 2020
  • රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රේමලාල් ජයසේකරගේ මහතා අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර හිමිවෙයි.

    අභියාචනාධිකරණය විසින් ඊයේ දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නිකුත් කළ නියෝගය මත අද ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ගැනීමට නියමිතයි.

    ඒ අනුව, ඔහු අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇති.

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 20:19

    Latest News