රතු එළියෙන් මීතොටමුල්ලේ ජල ගැටළුවට විසදුමක් (වීඩියෝ)

සැප් 07, 2020
  • මීතොටමුල්ල පෙරේරා මාවතේ ජනතාවගේ ජල සැපයුම පිළිබඳ ගැටලුව එතුඑළිය ඊයේ වාර්තා කළේය.

    මෙහිදී පෙන්වා දුන්නේ අලුයම් කාලයේ දී පමණක් මෙම ජනතාවට ජලය ලැබෙන බවයි.

    ඊට ප්‍රතිචාර දක්වමින් ජල සම්පාදන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා අද ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙක් සමඟ මෙම ගැටලුව නිරීක්‍ෂණය කළේය.

    ජනතා ගැටලු සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කඩිනමින් පියවර ගැනීම සතුටට කරුණක්. මීතොටමුල්ල පෙරේරා මාවතේ ජල ගැටලුව පිළිබඳ රතු එළිය අවධානයෙන්.

    Last modified on සදුදා, 07 සැප්තැම්බර් 2020 20:29

    Latest News