විදේශයන්හි සිට මෙරටට පැමිණ, නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් සිව් දෙනක් ඇතුළු පුද්ගලයන් 449 දෙනෙක් ඊයේ (08) කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා…
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණු සියලු ප්‍රදේශවල එය අද අලුයම 5.00 සිට ඉවත් කෙරිණ.
බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සීමා කොට තිබු අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09) අළුයම සිට යලි විවෘත කරන බව…
හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාවට එම ප්‍රදේශ යළි යථා තත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යැමට අවසර…
2020 නොවැම්බර් 08 දින සිට මේ දක්වා දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි…
සීමි කාර්ය මණ්ඩලයක් යොදවා ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවෙහි රාජකාරී කටයුතු නිරෝධායන ඇඳිරි නීති තත්වයට යටතේ සිදු කළ ද, එම කාර්ය…
උතුරු පළාතේ ජනතාවට කොවිඩ් 19 තත්වය හමුවේ රජය ලබාදෙන සහන ලබාදීම වෙනුවෙන් තම සෞඛ්‍ය ගැන නොතකා කටයුතු කරන සමෘද්ධි නිලධාරීන්ට…
බදුල්ල දිස්ත්‍රික්කයට අයත්, පොදු පහසුකම් අඩු සහ බහුතරයක් දිළිඳුකමින් පීඩිත ජනගහණයක් සහිත හල්දුම්මුල්ල ප්‍රදේශයේ වෙලංවිට සහ අක්කර සීයය ගම්මාන දැන්…
රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ…
බස්නාහිර පළාතේ විදුලි පාරිභෝගිකයින් බිල්පත් ගෙවීම ප්‍රමාද වුව ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
හෙට (09) නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ද රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය, අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවය කැඳවිය යුතු බව දන්වා තිබේ.
covid වසංගතය නිසා පනවා තිබූ ඇඳිරි නීති තත්ත්වය හෙට (09) උදෑසන 05.00ට අවසන් වූ පසු කාර්යාල දුම්රිය ගමන් කිරීම ආරම්භ…
කොවිඩ්-19, තවත් පුද්ගල මරණ 4ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරනු ලැබීය.
කොවිඩ්-19 රෝගයෙන් මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති පිරිස 7,723 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 150 දෙනෙකු ඊයේ (07) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු ජනපති ජෝ බයින්ඩ්ට සුබාශිංසන එක් කර ටිවිටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියළුම ප්‍රදේශවල එය හෙට (09) අලුයම 5.00 සිට ඉවත් කරන බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත…
මුල්ලේරියාව රෝහලේ ප්‍රයෝජනය සඳහා PRC යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර තිබේ.
හෙට (09) දින බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිත…
මත්ස්‍ය තොග මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන්කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Latest News