කොවිඩ්-19; ආසාදිතයන් අදට (08) 283යි

නොවැ 08, 2020

    2020 නොවැම්බර් 08 දින සිට මේ දක්වා දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.

    මේ දක්වා වාර්තා වූ සංඛ්‍යාව                               9937

    අලුතින් වාර්තා වන සංඛ්‍යාව                                283

     

    එකතුව                                                      10,220

                   (අද දිනට 283)
    Last modified on ඉරිදා, 08 නොවැම්බර් 2020 19:20

    Latest News