ශ්‍රී ලංකා ජනපති අමෙරිකානු නව ජනපතිට සුබ පතයි

නොවැ 08, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු ජනපති ජෝ බයින්ඩ්ට සුබාශිංසන එක් කර ටිවිටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

    දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ආකාරයට ශක්තිමත් සහයෝගීතාවයක් වර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට බලාපොරාත්තු වන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

    Latest News