බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3ක් යටතේ

නොවැ 08, 2020

    හෙට (09) දින බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

    එහිදී ඔහු පෙන්වා දුන්නේ ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් මේ වනවිට හඳුන්වා දී ඇති බවි.

    Latest News