මත්ස්‍ය තොග මිලදී ගැනීමට රුපියල් මිලියන 200 ක්

නොවැ 08, 2020

    මත්ස්‍ය තොග මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන්කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    රජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය සතිය තුළදී මත්ස්‍ය කිලෝග්‍රෑම් ලක්ෂයක් පමණ මිලදී ගෙන ඇති බවයි.

    Latest News