හංවැල්ල,පහත්ගම,ගල්මුල්ල ප්‍රදේශයෙන් කො‍විඩ් ආසාදිත අයෙක් වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 8කට අයත් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට හංවැල්ල මහජන සෞඛ්‍ය…
සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර ඇත.
මේ වසරේ ආදායම් වියදම් ඇතුළත් 2020 විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොවිඩ්-19 පැතිරීම පාලනය සඳහා පොලිස් වසම් 27ක්, ග්‍රාමසේවා වසම් 5ක් සහ කොළඹ නාගරික මහල් නිවාස සංකීර්ණ 5ක් තවදුරටත් හුදෙකලා කර…
කොවිඩ්-19 රෝගය වැළඳුනු 10,183 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
අද (11) දින 45වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස…
ලබන 15 වැනි දා(ඉරිදා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්…
අම්පාර, පොතුවිල් පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද (11) දින එක්විය.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජපානයට අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී අද ආරම්භ කෙරිණ.
කොවිඩ්-19 හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටි පවුල් 14 ලක්ෂ 52,954කට සහන සලසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
කොවිඩ් දෙවෙනි රැල්ල හේතුවෙන් අඩාල වු ධීවර කටයුතු යළි නගා සිටුවීම සදහා ධීවර අමාත්‍යංශයට විශේෂඥ උපදෙස් ලබා ගැනීමට පත්කල කමිටුවේ…
රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ ද, තොග සහ සිල්ලර වෙළෙඳාම සෞඛ්‍යාරක‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කෙරේ.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික වෙළෙඳාම මේ වනවිට ඉහළ ගොස් තිබේ.
බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය…
මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබේ.
ළොස්මස්ථානවලට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් හා විශාලත්වයෙන් ප්‍රමුඛස්ථානය ගන්නා දීඝවාපී පුද බිමෙහි ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක…
මෙරට 42 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මැනිං වෙළදපොළට පැමිණෙන තොග වෙළදුන්ට පෑලියගොඩ ප‍්‍රදේශයේ නව ස්ථානයක් ලබාදීම රජයේ අවධානය යොමුව තිබේ.

Latest News