ලබන 15 වැනි දා(ඉරිදා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්…
අම්පාර, පොතුවිල් පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද (11) දින එක්විය.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජපානයට අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී අද ආරම්භ කෙරිණ.
කොවිඩ්-19 හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටි පවුල් 14 ලක්ෂ 52,954කට සහන සලසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
කොවිඩ් දෙවෙනි රැල්ල හේතුවෙන් අඩාල වු ධීවර කටයුතු යළි නගා සිටුවීම සදහා ධීවර අමාත්‍යංශයට විශේෂඥ උපදෙස් ලබා ගැනීමට පත්කල කමිටුවේ…
රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ ද, තොග සහ සිල්ලර වෙළෙඳාම සෞඛ්‍යාරක‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කෙරේ.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික වෙළෙඳාම මේ වනවිට ඉහළ ගොස් තිබේ.
බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය…
මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබේ.
ළොස්මස්ථානවලට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් හා විශාලත්වයෙන් ප්‍රමුඛස්ථානය ගන්නා දීඝවාපී පුද බිමෙහි ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක…
මෙරට 42 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මැනිං වෙළදපොළට පැමිණෙන තොග වෙළදුන්ට පෑලියගොඩ ප‍්‍රදේශයේ නව ස්ථානයක් ලබාදීම රජයේ අවධානය යොමුව තිබේ.
කොවිඩ්19 ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරිමට රජය තීරණය කර තිබේ.
කොවිඩ්-19 රෝගය හේතුවෙන් මෙතෙක් සිදුවූ මරණ පිළිබඳ ‍සමාලෝචනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය මත විද්වත් කමිටුවක් පත්කර ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය…
මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායිහි රැඳී සිටි 275 දෙනෙක් අද අලුයම දිවයිනට ගෙන්වා ගැනිණ.
මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුන 430 දෙනෙක්,ඊයේ හඳුනාගනු ලැබීය. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්.
කොවිඩ්-19 රෝගය වැළඳුනු 9,537 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි,කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොවිඩ් 19 නිරෝධායන සඳහා හුදෙකලා කළ කළාපවල, නිවාසවල හා පොදුවේ පුද්ගලයින් විසින් භාවිතා කරන මුව වැසුම් ආදි අපද්‍රව්‍ය බැහැර කිරීමට…
ඕලුගල රජයේ කැලයේ විශාල ප්‍රමාණයේ පලු ගසක් කැපූ තිදෙනකු වනසංරක්ෂණ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

Latest News