26 වැනි දිනෙන් පසු දිවයිනට පැමිණෙන ලාංකිකයන්ට අවසරය අවශ්‍ය නැහැ

දෙසැ 20, 2020

    ලබන 26 වන දිනට පසු මෙරටට පැමිණෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව හිමිවේ.

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.

    Latest News