මාලිගාවත්ත නිවාස සංකීර්ණයක් හුදකලා තත්වයෙන් ඉවතට

ජන 04, 2021

    මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

     

    Latest News