රු.කෝටි එක හමාරක ගජමුතු අත්අඩංගුවට

ජන 04, 2021

    රුපියල් කෝටි එක හමාරක මුදලකට අලෙවිකිරීමට සූදානම් වූ ගජමුතු සමග සැකකරුවෙක් ඊයේ රාත්‍රී මාතර වෙරළ පාරේ දී පොලිස් විශේෂ කාර්ය බලකා‍ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගාල්ල,ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් තමාට මෙම ගජමුතු ලබාදුන් බව සැකකරු පවසා තිබේ. අත්අඩංගුවට ගත් ගජමුතු සම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා තංගල්ල, කපුහේන්වල වනජීවී කාර්යාලයට බාර දී තිබේ.

    Latest News