නිරෝධායන නීතිකැඩූ 23ක් අත්අඩංගුවට

ජන 04, 2021

    පසු ගිය පැය 24 තුළ නීරෝධායන නීති උල්ලංඝනය කළ 23 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මුහුණු ආවරණ නොපැළදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

    පසුගිය ඔක්තොම්බර් 30 වැනිදා සිට මේ දක්වා නීරෝධායන නීති කඩ කළ 2098ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News