අල්ලස් චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ අභියාචනා…
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩු දෙකක් වැඩිදුර විභාගය සඳහා දින නියම කෙරෙයි.
73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල චාම් සහ අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී හෙට පැවැත්වීමට නියමිතයි.
ඊයේ (02) ශ්‍රී ලංකාව තුළින්‌ තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 07 දෙනෙකු මියගොස්‌ ඇත.
අද (03) වනවිට, මෙරට දෙවන කොවිඩ් රැල්ලට සම්බන්ධ පොකුරෙන්‌ චාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 61,710…
ඊයේ(02) ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ 19 ආසාදිත පුද්ගලයින්‌ 715 දෙනෙකු හඳුනාගෙන ඇත.
නිදහස් දින සැමරුම් පෙරහුරුව නිමිත්තෙන් කොළඹ නිදහස් මාවත ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
වී සදහා පොහොර සහනාධාරය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
2019 වසරේ තෙවැනි කාර්තුව ට සාපේක්ෂව ඉකුත් වසරේදී තෙවැනි කාර්තුවේ දී මෙරට විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක්…
තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදය කරයි.
කොවිඩ්19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 59043ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලක්ෂයකට අධික පිරිසකට ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
LTTE සංවිධානය සමඟ ද සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ සින්නයියා ගුණසේකරන් හෙවත්, "කිඹුලාඇලේ ගුණා" සහ තවත් අපරාධකරුවෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට…
"නැකතට පැළයක්" නමින් රැක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණ.
දුම්රිය මැදිරි 100ක් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහලු පර්යන්තයක් ලෙස මෙහෙයුම් පවත්වාගෙන යාමට රජය තීරණය කර…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ධූර කාලය නිමවා මෙරටින් පිටව යන වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ෆැම් ති බික් එන්ගොක් (H.…
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 14 දෙනෙක් ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මුව ආවරණ නොපැළඳීම හා…
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන්…

Latest News