සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රථම ප්‍රාරම්භක මධ්‍ය මහා අවසාන පාලි හා සංස්කෘත විභාගය අද පැවැත්වෙයි.
ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 62,594ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද (06) පෙරවරුවේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබූ මෙරට වෙබ් අඩවි මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති බව එල්.කේ.ඩොමේන් රෙජිස්ට්‍රි…
සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසාක්ස්තාන සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද (06) දිවයිනට පැමිණ තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයයේ වයස අවුරුදු 81ක්.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූවන්ට සහ මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ඉදිරි සති දෙක ඇතුලත නීතිය ක්‍රියාත්මක කරන…
 ()මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට මෙවන් ප්‍රචාරයක් දක්වන්නේ, පසුගිය යහපාලන රජය සමයේ ක්‍රියාපිලිවෙත නිසා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත එක් ලක්ෂ 56,000කට අධික පිරිසකට ලබා දී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Google.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් හෝ හැකර් කිරීමක් සිදුව ඇත. 
සෞඛ්‍යාරක්ෂිත ක්‍ර‍මවේද නොසලකා හැර සිටි 14 දෙනෙක් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අද සිට නැවතත් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ලබා දී තිබේ.
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දිවයින පුරා වැව් අමුණු රැසක් ප්‍රතිසංස්කරණය මේ වන විට ක්‍රියාත්මකයි. බණ්ඩාරවෙල, දඹගොල්ල වැවේ ඉදිකිරීම් ඊයේ ආරම්භ…
රජය විසින් ඉන්දියාවෙන් හෝ වෙනත් ඕනෑම රටකින් ලබා ගෙන ඇති ණය වාරික ගෙවිය යුතු දිනට අනිවාර්යෙන්ම ගෙවා නිම කරන බව…
සසුන්ගතව මහණදම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිදීම අරමුණු කරගනිමින් මිහිඳු…
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “Kri Bung Tomo” නෞකාව දෙදින (02) නිළ සංචාරයක් සඳහා (2021 පෙබරවාරි 05) හම්බන්තොට වරායට සේන්දු විය.
2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 වැනිදා සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය…
2020 සාමාන්‍ය පෙළ විභාගයේ (O/L Exam) ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්.…

Latest News