ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කිරීමට තීරණය කරයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු අද (30) ආරම්භ කරන ලදී.
73 වන නිදහස් සමරුව වෙනුවෙන් අනිද්දා (01) සිට ලබන 07 වන දක්වා නිවෙස්, ව්‍යාපාරික ස්ථාන, රජයේ සහ පෞද්ගලික කාර්යාල මෙන්ම…
සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටි.
කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ මාලිගාවත්තේ රෂීඩ් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
ගජමුතු පහක් නීතිවිරෝධීව විකිණීමට උත්සහ කළ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙක් හඳුනා ගෙන තිබේ. වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ,කොළඹ දිස්ත්‍රික්කයෙන්.…
ලබන සඳුදා (01) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා…
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ (29) කොවිඩ් මරණ 8ක්…
73 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය සඳහා පෙර පුහුණුවීම් කටයුතු අද(30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත නිසා කොළඹ නගරය ආශ්‍රිත…
කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
තවත් ආසාදිතයින් 963ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඊයේ (28) උදැසන සිදුකළ PCR පරීක්ෂණයකින් බිමල් ජයකොඩි හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන…
 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ (28) දින රාත්‍රියේ පැවැත්විණි.
පසුගිය 25 වැනි දින පානදුර,පල්ලියමුල්ල ප්‍රදේශයේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන ටී-56 ගිනිඅවිය…
ශ්‍රී ලංකාවට චීනයෙන් ලබා දෙන කොවිඩ් 19 එන්නතේ මාත්‍රා ලක්ෂ 300,000ක පරිත්‍යාගයක් ලබාදීමට අදාළ ගිවිසුම ඊයේ අත්සන් කෙරිණ. ඊට අත්සන්…
ඉන්දිය රජය මෙරටට පරිත්‍යාග කළ ඇස්ට්‍රා සෙනෙකා එන්නත, එන්නත්කරණය අද ආරම්භ විය. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී ඇස්ට්‍රා සෙනෙකා…
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ජනතාවට ලබා දීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද ආරම්භ කෙරිණ.

Latest News