මෙරට දී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පිරිස ලක්ෂය ඉක්මවයි (වීඩියෝ)

පෙබ 02, 2021
  • කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලක්ෂයකට අධික පිරිසකට ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    එන්නත් ලබාදීම අදත් ක්‍රියාත්මක කෙරුණා. ස්ට්‍රාසෙනෙකා එන්ත්කරනය ආරම්භ කෙරුණේ ඉකුත් 29 වැනි දායි. ඊයේ (01) පමණක් 36396 දනෙකුට එන්නත ලබාදී තිබෙනවා.

    කැබිනට් ප්‍රකාශක - අමාත්‍ය රමේෂ් පතිරණ...

    ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉතාම ආරක්ෂිත එන්නතක් බව සඳහන් කරන්න අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කරලා තියෙන එන්නතක්. මෙම එන්නත ලබා ගත්තු කිසිවෙකුට ප්‍රබල ගණයේ බාහිර ගැටලු මතුවෙලා නැහැ.

    Latest News